බිරිද මරා බොරුවට පැමිණිල්ලක් ද දාලා…
තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි බිරිඳ ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසනවා. මිය ගිය කාන්තාව
තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි බිරිඳ ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසනවා. මිය ගිය කාන්තාව
නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල්දමා තිබෙනවා. ඊයේ (10)
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම
කොල්ලුපිටියේදී බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවාකාර්යාල සේවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහන කෙරෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව
විස්සයි – 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8
සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානී
මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්
ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගෙන ඇති බවට වාර්තාවනවා ජනාධිපති රනිල්
Never miss any important news. Subscribe to our newsletter.