විදුලි බිලේ අවසන් තීරණය
විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා
විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා
උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක්
විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට්
අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී තිබෙනවා. පොලිස්පති දේශබන්දු
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක,
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(09) දිනයේත් ක්‍රියාත්මකයි. රජයේ විධායක නිලධාරීන්ගේ දීමනාව රු. 25,000 දක්වෙ ඉහළ දැමීමට
අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම
තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන අතර තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත්
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත්
අද පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිදද එම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. ඇය හෝමාගම රෝහලර ඇතුලත්
Never miss any important news. Subscribe to our newsletter.