ජනාධිපතිවරණය වෙනුවෙන් වෙන්කර ඇති රු. බිලියන 10ක මුදල කොමිසමේ අවශ්‍යතාව අනුව ප්‍රමාදයකින් තොරව ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සිය කොමිසම හමුවේ පොරොන්දු වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කියයි.

Never miss any important news. Subscribe to our newsletter.