ඥානසාර හිමිට ඇප

Facebook
Twitter
WhatsApp

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියමවී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කලා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick