ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය විසින් බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වු රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන අය රැළිය සංවිධාන කර තිබුණා.