ජනපති අපේක්ෂකයා ඊළඟ රැලියේ දී….

Facebook
Twitter
WhatsApp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වු රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන අය රැළිය සංවිධාන කර තිබුණා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick