️අදත් රාජ්‍ය සේවය අඩපණයි

Facebook
Twitter
WhatsApp

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(09) දිනයේත් ක්‍රියාත්මකයි.

රජයේ විධායක නිලධාරීන්ගේ දීමනාව රු. 25,000 දක්වෙ ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඊයේ(08) දිනයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ විය.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick