තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන අතර තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුව සිට බදුල්ල සහ ගාල්ල දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙකේ තැපැල් මැදිරි දෙකක් අමුණා ඇති අතර තැපැල් ලිපි, පාර්සල් ප්‍රවාහනය කිරීම සහ ලිපි පාර්සල් තේරීම් කටයුතු සඳහා මෙම තැපැල් මැදිරි වෙන් කර තිබෙනවා.