ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය අවසරයට අනුව වැඩ බාර ගැනිමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පක්ෂ ගොඩනැගිල්ලට ඇතුලු වීම පොලිසිය මගින් නවතාලනු ලැබුවා.
පසුව දයාසිරි ජයසේකර මහතා එලියේ සිට ලිපි කීපයකට අත්සන් තැබූ අතර පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ජයසේකර මහතා කියා සිටියා.