මන්ත්‍රී ධුරයක් හිස් ව ඇති බව කථානායක දැනුම්දෙයි

Facebook
Twitter
WhatsApp

ආර්. සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් ජුනි 30 වනදා සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දැනුම් දුන්නා.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය හෙට දහවල් 2 සිට 4 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත බවද කථානායකවරයා සදහන් කළා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick