ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී අනතුරක් සිදුවී තිබෙනවා.
කඩා වැටුණු වහලයට යට වීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර තවත් සිවු දෙනෙකු තුවාල ලවා ඇති බවටයි වාර්තා වන්නේ.
ගුවන්තොටුපොළ ඉදිරියේ නවත්වා තිබූ වාහන රැසකට ද හානි සිදුව තිබෙනවා.