මෙරට කාන්තාවන්ගෙන් 50%ක් ස්ථුලතාවයෙන් පෙළෙනවා.

Facebook
Twitter
WhatsApp

මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා/

එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසුවේ ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවයි.

“අපි මේ ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේ. නමුත් ළමා ස්ථූලතාවයත් වැඩිවීගෙන යනවා. කාන්තාවන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවය. අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍යයි.”

මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick