රුසියාවේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්

Facebook
Twitter
WhatsApp

රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත්.

එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බව වාර්තා වනවා.
ආගමික උත්සවයක් ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
ඩජෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර එල්ල වුණා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick