අන්තර්ජාලය ඔස්සේ ආගමික සමගියට බාධා කිරීම සහ වෛරය වැපිරවීම යන චෝදනා එල්ලවූ නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කර තිබෙනවා.
කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් එලෙස නඩුවෙන් නිදහස් කළ බව අප වාර්තාකරු සදහන් කළා.

Never miss any important news. Subscribe to our newsletter.