පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස්

Facebook
Twitter
WhatsApp

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick