කේට් කුමරිය නැවතත් කරලියට

Facebook
Twitter
WhatsApp

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී වූණා.

පිළිකාවට ප්‍රතිකාර ලබමින් සිටිද්දී කේට් කුමරුය මහජන උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. ඇය සහභාගී වූයේ චාල්ස් රජුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැති උත්සවයකටයි.

තවමත් දිගටම අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත්, එය ඉතා දුෂ්කර මෙන්ම වෙහෙසකර කටයුත්තක් බවත්, පිළිකාව සමඟ තමන් දිගටම සටන් කරමින් සිටින බවත් කුමරිය පැහැදිලි කර තිබෙනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick