Smart Phone මිල ගැන අනාවරණයක්

Facebook
Twitter
WhatsApp

ඉහළ දැමුණු මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් ජංගම දුරකථනවල මිල ගණන් පහත දමා නොමැති බවට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා දැක්වූ අදහස්

“ජංගම දුරකථනවල මිල වැඩිවීම ගත්තොත් 300%ත් 400%ත් අතර ප්‍රමාණයකින් වැඩි වුණා. පොඩි ජංගම දුරකථනයක ඉදලා හොඳ ස්මාර්ට් ජංගම දුරකථයක් දක්වා මේ වැඩිවීම සිදුවුණා. නමුත් දැන් අඩු වුණා කියලා කියනවා කට්ටිය. ඔව් අඩු වුණා යම් ප්‍රමාණයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ… අඩු වුණ ප්‍රමාණය 30%ක 35%ක වගේ ප්‍රමාණයක්. 300%කින් 400%කින් වැඩි වුණ එකක් 35%කින් 30%කින් අඩු වුණාම එ්ක කොහෙමද දැනෙන්නේ ? ඒක කොහොමද පාරිභෝගිකයා දරා ගන්නේ ? ඒක දරා ගන්න පුළුවන් සතුටක්ද ? ප්‍රමාණයක්ද ? නෑ.”

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick