ටිකිරි මැණිකේ පීලි පනී

Facebook
Twitter
WhatsApp

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට – බදුල්ල බලා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති අතර බදුල්ල සිට කොටුව බලා ධාවනය වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට පියවරගෙන තිබෙනවා.

ටිකිරිමැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ මෙසේ පාලම උඩදී පීලිපැනීමට ලක් වී ඇති අතර දුම්රියේ ඉදිරිපස එන්ජිම මෙලෙස පීලිපැනීමට ලක් වී ඇතැයි දුම්රිය බලධාරීන් සදහන්කළා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick