ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වන දින පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කරන්න බැරි බොහෝ දේවල් මේ වනවිට ලංකාව තුළ සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළා.