තවත් දියණියකට අමානුෂික ප්‍රහාරයක්

Facebook
Twitter
WhatsApp

නව හැවිරිදි දියණියකට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා යුද හමුදා කෝප්‍රල්වරයෙකු වන අතර ඔහු එම දැරියගේ සුළු පියා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ

සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කළ කතාබහක් පිළිබඳව දැරිය කරුණු සැඟවීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය විය.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick