බිරිද මරා බොරුවට පැමිණිල්ලක් ද දාලා…

Facebook
Twitter
WhatsApp

තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි බිරිඳ ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

මිය ගිය කාන්තාව සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරගුළු දමා පිටව ගොස් ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණිලි කළ බව පොලිසිය සදහන්කළා.

මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 31ක් වන වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මිය ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 44 ක් වන ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick