ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදුකර කෙරුණා.
වැඩ වර්ජනය අවසන් වුවද අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට පත් නොවන බවත් හෙට උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළා.