කොල්ලුපිටියේදී බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා
කාර්යාල සේවක සේවිකාවන් පිරිසක් ප්රවාහන කෙරෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
බස් රථයේ තිරිංග ක්රියාවිරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකපළ කරයි.
බස් රථය මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට වාර්තාවනවා.