මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීමට අවස්ථාව ලබාදෙමින් මේ වසර අවසානයේදී 2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි රාජ්‍ය අමාත්‍ය පවසන්නේ